the-bill-to-abolish-the-pensions-of-members-of-parliament-is-passed

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් ඉවත් කිරීමේ පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම අද (17) දින පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්දයෙන් සම්මත විය.




එම පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 154ක් ලැබී ඇති අතර, විරුද්ධව ඡන්ද 2ක් හිමිව තිබේ.

ඒ අනුව, ඡන්ද 152ක බහුතරයකින් මෙම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේ අනුමැතියට ලක් විය.