🎭 ටෙලි නාට්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම
Tele Drama Excellence Awards Nominations
Tele Drama Excellence Awards Nominations
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත රචනය
| # | නම | නාට්‍යය / ගීතය | නාලිකාව |
|---|---|---|---|
| 1 | බන්දුල ඒකනායක | සසංකාරා — මේ ජීවිතය හරි බරයි | ස්වාධීන රූපවාහිනිය |
| 2 | කලණ ගුණසේකර | සීසෝ — රැල්ල බිඳෙනවා හුස්ම ගණින මුහුදේ | ජාතික රූපවාහිනිය |
| 3 | සපුනි මුතුකුට්ටි | ඉරගිණි මද්දහන — ආල කඳුලත් බරවෙච්චි | ජාතික රූපවාහිනිය |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායකයා
| # | නම | නාට්‍යය / ගීතය | නාලිකාව |
|---|---|---|---|
| 1 | අමරසිරි පීරිස් | ඉර හැංගිලා — ආතුර ගම්පොර සනහා හිනැහෙයි | ජාතික රූපවාහිනිය |
| 2 | ගිහාන් බණ්ඩාර | සීසෝ — රැල්ල බිඳෙනවා හුස්ම ගණින මුහුදේ | ජාතික රූපවාහිනිය |
| 3 | සමන්ත පෙරේරා | සසංකාරා — මේ ජීවිතය හරි බරයි | ස්වාධීන රූපවාහිනිය |
| 4 | සඳරුවන් ජයසිංහ | සැන්ඩි — ගෙන්දගම් දූපතේ | හිරු ටීවී |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ගීත ගායිකාව
| # | නම | නාට්‍යය / ගීතය | නාලිකාව |
|---|---|---|---|
| 1 | ප්‍රසාදිනි යශෝධක | ඉර හැංගිලා — ආතුර ගම්පොර සනහා හිනැහෙයි | ජාතික රූපවාහිනිය |
| 2 | සියුමිනි ඔපයංගි | ඉරගිණි මද්දහන — ඉරක් ගිණිගෙන | ජාතික රූපවාහිනිය |
| 3 | මිදෝරී කරුණාතිලක | කන්ඩිෂන් කෙල්ල — කාලයේ කටු කැඩුණු දෙන් | ස්වර්ණවාහිනිය |
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නළුවා
| # | නම | නාට්‍යය / චරිතය | නාලිකාව |
|---|---|---|---|
| 1 | දිලුම් විජේසිංහ | සීසො — බාසුරු | ජාතික රූපවාහිනිය |
| 2 | අශාන් ධනංජය | මලක් — ජින්නා | හිරු ටීවී |
| 3 | සුදර්ශන ක්‍රිශාන්ත | පැබ්ලෝ — ආතර් | ස්වර්ණවාහිනිය |
වසරේ නැගී එන ටෙලි නාට්‍ය නිළිය
| # | නම | නාට්‍යය / චරිතය | නාලිකාව |
|---|---|---|---|
| 1 | ටාෂි සිවර්ධන | ඉරගිණි මද්දහන — සඳමාලි | ජාතික රූපවාහිනිය |
| 2 | ප්‍රේෂා මිෂෙල් | රට පවුල — අප්සරා | ස්වර්ණවාහිනිය |
| 3 | නව්දි රැපියෙල් | The BAT — තෂෝමි | ස්වාධීන රූපවාහිනිය |
| 4 | අංජලී ජයසිංහ | Lover's Leap — අනන්‍යා | සිරස ටීවී |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නළුවා
| # | නම | නාට්‍යය / චරිතය | නාලිකාව |
|---|---|---|---|
| 1 | ෂේවියර් කණිෂ්ක | The Lake — කීත් | ජාතික රූපවාහිනිය |
| 2 | වසන්ත මොරගොඩ | සසංකාරා — හේරත් හාමි | ස්වාධීන රූපවාහිනිය |
| 3 | සම්පත් පෙරේරා | අමුතු දොස්තර — ලොකු සර් | ජාතික රූපවාහිනිය |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සහාය නිළිය
| # | නම | නාට්‍යය / චරිතය | නාලිකාව |
|---|---|---|---|
| 1 | චමත්කා ලක්මිණි | The Lake — හිරුණි | ජාතික රූපවාහිනිය |
| 2 | චම්පා ශ්‍රියානි | සසංකාරා — සිංගි අම්මා | ස්වාධීන රූපවාහිනිය |
| 3 | චාන්දනී සෙනෙවිරත්න | කන්ඩිෂන් කෙල්ල — අම්මා | ස්වර්ණවාහිනිය |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අංගරචනය
| # | නම | නාට්‍යය | නාලිකාව |
|---|---|---|---|
| 1 | වාසනා බණ්ඩාර විජේකෝන් | පැබ්ලෝ | ස්වර්ණවාහිනිය |
| 2 | ප්‍රියන්ත එස්. වන්නිනායක | සසංකාරා | ස්වාධීන රූපවාහිනිය |
| 3 | වසන්ත පූර්ණවංශ | Lover's Leap | සිරස ටීවී |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කලා අධ්‍යක්‍ෂණය
| # | නම | නාට්‍යය | නාලිකාව |
|---|---|---|---|
| 1 | නුවන් විජේසිංහ / පියතිස්ස අකුරන්ගොඩ | සසංකාරා | ස්වාධීන රූපවාහිනිය |
| 2 | චන්දන ප්‍රියංකර | සිටුවර පුවත | ජාතික රූපවාහිනිය |
| 3 | විමුක්ති බණ්ඩාර | Lover's Leap | සිරස ටීවී |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංස්කරණය
| # | නම | නාට්‍යය | නාලිකාව |
|---|---|---|---|
| 1 | නාමල් සමරතුංග | The Lake | ජාතික රූපවාහිනිය |
| 2 | බුද්ධික රණසිංහ | සසංකාරා | ස්වාධීන රූපවාහිනිය |
| 3 | අනූෂ ජයවර්ධන / වරුණ කොඩිකාර | පැබ්ලෝ | ස්වර්ණවාහිනිය |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය සංගීත අධ්‍යක්‍ෂණය
| # | නම | නාට්‍යය | නාලිකාව |
|---|---|---|---|
| 1 | චින්තක ජයකොඩි | සිටුවර පුවත | ජාතික රූපවාහිනිය |
| 2 | විදු කහපොලආරච්චි / ගයාන් අමරසූරිය / දිල්හාර නන්දසිරි | The Lake | ජාතික රූපවාහිනිය |
| 3 | දර්ශන රුවන් දිසානායක | ඉරගිණි මද්දහන | ජාතික රූපවාහිනිය |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය ශබ්ද පටිගතකිරීම
| # | නම | නාට්‍යය | නාලිකාව |
|---|---|---|---|
| 1 | ප්‍රියංකර පෙරේරා | මලක් | හිරු ටීවී |
| 2 | එල්. ඒ. ජයසේන | සසංකාරා | ස්වාධීන රූපවාහිනිය |
| 3 | දසුන් නිරෝෂන | පැබ්ලෝ | ස්වර්ණවාහිනිය |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය කැමරාකරණය
| # | නම | නාට්‍යය | නාලිකාව |
|---|---|---|---|
| 1 | නිරෝෂන් කොඩිප්පිලි | සසංකාරා | ස්වාධීන රූපවාහිනිය |
| 2 | සිසිකිරණ පරණවිතාන | සිටුවර පුවත | ජාතික රූපවාහිනිය |
| 3 | සජිත වීරප්පෙරුම | Lover's Leap | සිරස ටීවී |
| 4 | චින්තක සෝමකීර්ති | The Lake | ජාතික රූපවාහිනිය |
වසරේ විශිෂ්ටතම ඒකාංගික ටෙලි නාට්‍යය
| # | නම | නාට්‍යය | නාලිකාව |
|---|---|---|---|
| 1 | සමන් ප්‍රියන්ත විජේතුංග | මම මා නොව | ටීවී දෙරණ |
| 2 | දිලුක ප්‍රසාද් ගුණතිලක | සහෝදරයෝ | ජාතික රූපවාහිනිය |
| 3 | අතුල පීරීස් | ආවේශය | ජාතික රූපවාහිනිය |
| 4 | කැළුම් උඩුවාවල | සුසුමක් නිහඬයි | හිරු ටීවී |
වසරේ විශිෂ්ටතම ටෙලි චිත්‍රපටය
| # | නම | නාට්‍යය | නාලිකාව |
|---|---|---|---|
| 1 | කීර්ති කේ. රත්නායක | සසල | ටීවී දෙරණ |
| 2 | වසන්ත වීරද්දන | මතක මැයි | හිරු ටීවී |
| 3 | ප්‍රගීත් මලින්ද රත්නායක | නොලද පෙමක් | හිරු ටීවී |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නළුවා
| # | නම | නාට්‍යය / චරිතය | නාලිකාව |
|---|---|---|---|
| 1 | රොෂාන් රවීන්ද්‍ර | සිටුවර පුවත — පණ්ඩුල | ජාතික රූපවාහිනිය |
| 2 | සෞම්‍ය ලියනගේ | The Lake — ග්‍රෑන්ඩ්සන් / බොනී | ජාතික රූපවාහිනිය |
| 3 | සම්පත් ජයවීර | පැබ්ලෝ — පැබ්ලෝ | ස්වර්ණවාහිනිය |
| 4 | අකලංක ප්‍රභාෂ්වර | රට පවුල — ධනුක | ස්වර්ණවාහිනිය |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය නිළිය
| # | නම | නාට්‍යය / චරිතය | නාලිකාව |
|---|---|---|---|
| 1 | තරින්දි ප්‍රනාන්දු | ඉරගිණි මද්දහන — සමන්තා | ජාතික රූපවාහිනිය |
| 2 | යුරේනි නොෂිකා | කන්ඩිෂන් කෙල්ල — දිනූ | ස්වර්ණවාහිනිය |
| 3 | ජයනි සේනානායක | රට පවුල — දමයන්ති | ස්වර්ණවාහිනිය |
| 4 | අප්සරා ගුණතිලක | සසංකාරා — ග්‍රේස් | ස්වාධීන රූපවාහිනිය |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය තිර රචනය
| # | නම | නාට්‍යය | නාලිකාව |
|---|---|---|---|
| 1 | කෞශල්‍ය පතිරණ | රට පවුල | ස්වර්ණවාහිනිය |
| 2 | සුසිත් විජයමුණි / දිල්ෂිකා රාජපක්ෂ | අමුතු දොස්තර | ජාතික රූපවාහිනිය |
| 3 | ප්‍රියන්ත ප්‍රනාන්දු / අරුණ ප්‍රේමරත්න / වසන්ත ලාල් | සසංකාරා | ස්වාධීන රූපවාහිනිය |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍ය අධ්‍යක්‍ෂණය
| # | නම | නාට්‍යය | නාලිකාව |
|---|---|---|---|
| 1 | ධනුෂ්ක රේමන්ඩ් | The Lake | ජාතික රූපවාහිනිය |
| 2 | ලලිත් රෝහිත එදසිංහ | ඉරගිණි මද්දහන | ජාතික රූපවාහිනිය |
| 3 | ප්‍රියන්ත ප්‍රනාන්දු | සසංකාරා | ස්වාධීන රූපවාහිනිය |
වසරේ විශිෂ්ටතම ටෙලි නාට්‍යය
| # | නිෂ්පාදක | නාට්‍යය | නාලිකාව |
|---|---|---|---|
| 1 | සේමිණි ඉද්දමල්ගොඩ / අතුල ඉද්දමල්ගොඩ | The Lake | ජාතික රූපවාහිනිය |
| 2 | එච්. ඩී. ප්‍රේමසරි / චන්න ප්‍රනාන්දු / බන්ධුල ඒකනායක | සසංකාරා | ස්වාධීන රූපවාහිනිය |
| 3 | චන්දන ලියනගුණවර්ධන | සිටුවර පුවත | ජාතික රූපවාහිනිය |
🏆 මාධ්‍ය විශිෂ්ටතා සම්මාන නිර්දේශිත නාම
Media Excellence Awards Nominations
Media Excellence Awards Nominations
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්‍රවේශිකා (සිංහල)
| # | නම | නාලිකාව |
|---|---|---|
| 1 | සමිත ප්‍රසන්න ආරච්චිගේ | ජාතික රූපවාහිනිය |
| 2 | අශාන් ඩයස් | සිරස ටීවී |
| 3 | දුල්මිණි පැල්පිට | අද දෙරණ |
| 4 | සජිත ඇන්තනී | හිරු ටීවී |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්‍රවේශිකා (දමිළ)
| # | නම | නාලිකාව |
|---|---|---|
| 1 | යුවරාජා ගෝකුල්හිරන්ජන් | නේත්‍රා ටීවී |
| 2 | ක්‍රිස්ටිනා කල්‍යාණි සෙල්වරාජ් | වසන්තම් ටීවී |
| 3 | සෙල්වරාජා රූෂාන්තප්රියා | නේත්‍රා ටීවී |
| 4 | දිනේෂ් සුන්දරම් | වසන්තම් ටීවී |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සම්ප්‍රවේශක / සම්ප්‍රවේශිකා (ඉංග්‍රීසි)
| # | නම | නාලිකාව |
|---|---|---|
| 1 | තෙරුණි ආශ්චර්යා කරුණාරත්න | TV 1 |
| 2 | ෂෆා තාහීර් | Channel Eye |
| 3 | ෂාලන් කෙවින් බෙනඩික් | TV 1 |
| 4 | මරියලා වැන්ඩොර්ට් | ස්වාධීන රූපවාහිනිය |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන
| # | නම | වැඩසටහන | නාලිකාව |
|---|---|---|---|
| 1 | ලසන්ත රුමේෂාන් තිලකසිරි | Smart Agro | ජාතික රූපවාහිනිය |
| 2 | තරංගි අතුරලිය | ජාතික පාසල | ජාතික රූපවාහිනිය |
| 3 | කේ. සී. සාරංග | ජීවිතයට විද්‍යාව | අද දෙරණ |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සංගීත වැඩසටහන
| # | නම | වැඩසටහන | නාලිකාව |
|---|---|---|---|
| 1 | චින්තක අනුරුද්ධ පෙරේරා | පියුම් නීල විල | ජාතික රූපවාහිනිය |
| 2 | ධම්මික ෆොන්සේකා / අයේෂා රාජරත්නම් | Imorich Tunes | සිරස ටීවී |
| 3 | විමුක්ති රුද්‍රිගෝ | යුගාත්‍රා | ටීවී දෙරණ |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක (සිංහල)
| # | නම | නාලිකාව |
|---|---|---|
| 1 | ඉමේෂ් උදයංග සදර්ලන්ඩ් | සිරස ටීවී |
| 2 | නෙරාන් උඩවත්ත | ස්වාධීන රූපවාහිනිය |
| 3 | ධනුෂ්ක සෙනෙවිරත්න | සුද්රීම් ටීවී |
| 4 | උදේශාන් ඉඩමේගෙදර | සියත ටීවී |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදිකා (සිංහල)
| # | නම | නාලිකාව |
|---|---|---|
| 1 | රයිනී ෆ්රැන්සිස්කා | සිරස ටීවී |
| 2 | රෝෂිණී විජේසූරිය | හිරු ටීවී |
| 3 | ඉෂාරා සමරසිංහ | ස්වර්ණවාහිනිය |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී සඟරාමය වැඩසටහන
| # | නම | වැඩසටහන | නාලිකාව |
|---|---|---|---|
| 1 | පමදා සුහර්ෂී සපුතන්ත්‍රී | ත්‍රීතාල් | ස්වාධීන රූපවාහිනිය |
| 2 | තරංගි අතුරලිය | සුක්කානම | ජාතික රූපවාහිනිය |
| 3 | ලසිත ගුණසේකර | Art Cafe | සිරස ටීවී |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී පුවත් විශේෂාංගය
| # | නම | වැඩසටහන | නාලිකාව |
|---|---|---|---|
| 1 | රවීනා වික්‍රමතිලක | ශ්‍රී ලංකාවේ උපත් අනුපාතය පහළට | ස්වර්ණවාහිනිය |
| 2 | ලකිඳු නුවන්ග | පාද අහිමි වුවද දෙපයට සුන්දරත්වයක් දෙන කෙනෙක් | ශ්‍රද්ධා ටීවී |
| 3 | ජූඩ් විදර්ශන ප්‍රනාන්දු | යළි එළියවන නුවරඑළිය | ටීවී දෙරණ |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ළමා වැඩසටහන
| # | නම | වැඩසටහන | නාලිකාව |
|---|---|---|---|
| 1 | පුෂ්පික පීරිස් | ටියු - ෂන් | ජාතික රූපවාහිනිය |
| 2 | තරිඳු අනූපම | හපන් පැදුර | ස්වර්ණවාහිනිය |
| 3 | රොෂාන් මධුසංඛ වන්නිආරච්චි | විස්මිත විස්කම් | ශ්‍රද්ධා ටීවී |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ක්‍රීඩා වැඩසටහන
| # | නම | වැඩසටහන | නාලිකාව |
|---|---|---|---|
| 1 | ලිලාන් රුවන්වැල්ල | Sports Supreme | සුප්‍රීම් ටීවී |
| 2 | සුසන්ති ජීවනී ප්‍රේමචන්ද්‍ර | ක්‍රීඩා විසිතුරු | ජාතික රූපවාහිනිය |
| 3 | ඉමාල් විජේකෝන් | ගෝල්ඩන් වොලට් | ස්වාධීන රූපවාහිනිය |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (දමිළ)
| # | නම | නාලිකාව |
|---|---|---|
| 1 | තකීෂන් සිවරාජා | නේත්‍රා ටීවී |
| 2 | මරිය ජයමන් | නේත්‍රා ටීවී |
| 3 | නාගරත්නම් දීබදර්ශනී | නේත්‍රා ටීවී |
| 4 | ධනුෂියා ඥාණසේකරන් | ශක්ති ටීවී |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති නිවේදක/නිවේදිකා (ඉංග්‍රීසි)
| # | නම | නාලිකාව |
|---|---|---|
| 1 | නිකෙත් කරුණාරත්න | Channel Eye |
| 2 | මාටින් සතියනේශන් | TV 1 |
| 3 | හෂිණී අමන්දා පතිරණ | TV 1 |
| 4 | ෂෙවෝන් පෙරේරා | Channel Eye |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී කථිකා වැඩසටහන
| # | නම | වැඩසටහන | නාලිකාව |
|---|---|---|---|
| 1 | ගීත් මධුසංක | සිරස Lunch Time TV | සිරස ටීවී |
| 2 | රුක්මාල් මල්ලව | Re-build Sri Lanka | ටීවී දෙරණ |
| 3 | අනෝමා වීරසේකර | රිද්ම | ජාතික රූපවාහිනිය |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී ප්‍රවෘත්ති විකාශය
| # | වැඩසටහන | නාලිකාව |
|---|---|---|
| 1 | Ada Derana Prime Time News | ටීවී දෙරණ |
| 2 | හිරු ප්‍රවෘත්ති 6.55 | හිරු ටීවී |
| 3 | සිරස News 1st | සිරස ටීවී |
වසරේ නිර්මාණාත්මකම රූපවාහිනී රියැලිටි වැඩසටහන
| # | නම | වැඩසටහන | නාලිකාව |
|---|---|---|---|
| 1 | අසේල රාජරත්නම් / චන්දිම කරුණාතිලක / ලලිත් ජයතිලක | සිරස Dancing Star | සිරස ටීවී |
| 2 | චින්තක ගම්ලත් / උෂාන් ළහිරු | හිරු Star | හිරු ටීවී |
| 3 | විමුක්ති රුද්‍රිගෝ / ධනංජය සෙනෙවිරත්න | Derana 60 Plus | ටීවී දෙරණ |
වසරේ නිර්මාණාත්මකම වරලත් රූපවාහිනී වැඩසටහන
| # | නම | වැඩසටහන | නාලිකාව |
|---|---|---|---|
| 1 | ලිලාන් රත්නායක / විරාජ් ජයමාන්න | The Voice Sri Lanka - Season 3 | සිරස ටීවී |
| 2 | චින්තක ගම්ලත් / තුෂාන් ලහිරු | හිරු Kids Star - Season 3 | හිරු ටීවී |
| 3 | සුසන්ත සෙනෙවිරත්න / ධනේෂ් උපුල් | Sri Lanka's Got Talent - Season 3 | සිරස ටීවී |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී හඬකැවීම
| # | නම | වැඩසටහන | නාලිකාව |
|---|---|---|---|
| 1 | බුද්ධික සම්පත් ෆොන්සේකා | කිරිල්ලියෝ 02 | ජාතික රූපවාහිනිය |
| 2 | නිල්හුවන් ගජනායක | මංඩුක පුරය | හිරු ටීවී |
| 3 | කාංචන අමරරත්න | Hotel Transylvania | සිරස ටීවී |
වසරේ විශිෂ්ටතම රූපවාහිනී වාර්තා වැඩසටහන
| # | නම | වැඩසටහන | නාලිකාව |
|---|---|---|---|
| 1 | පූජිත දිසානායක | කැස්බෑවන් රැකගැනීමේ වගකීම අය | ජාතික රූපවාහිනිය |
| 2 | විරාජ් ධර්මදාස | පුස්කොළ ලිවීම | ජාතික රූපවාහිනිය |
| 3 | අමිත් ප්‍රියරන්ජන් | Black Spot | ශ්‍රද්ධා ටීවී |