body-of-a-suspicious-person-found-in-the-garden-of-a-house-in-dehiwala

දෙහිවල ප්‍රදේශයෙන් සැකකටයුතු ලෙස මියගිය පුද්ගල මළසිරුරක් සොයාගෙන ඇති අතර, මෙය ඝාතනයක් බවට පොලිසිය සැකකරයි.





එම සිද්ධිය දෙහිවල, හිල්ඩා පෙදෙසේ නිවසක ගෙවත්තකදී වාර්තා වේ. මියගොස් ඇත්තේ 46 හැවිරිදි පමණ පිරිමි පුද්ගලයෙකි. මෘත ශරීරය සම්බන්ධ තොරතුරු පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබීමෙන් අනතුරුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. මෙය ඝාතනයක් විය හැකි බවට පොලිසිය සැක පළ කරන අතර, ඒ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.




දෙහිවල ප්‍රදේශයේ වැඩපලක් ඉදිරිපිට මෙම නිවස පිහිටා ඇති අතර දෙහිවල, සන්ජයපුර වෛද්‍ය පාර ලිපිනයේ පදිංචි පුද්ගලයෙකු මෙලෙස ඝාතනයට ලක්ව ඇති බවට අනාවරණය වී තිබේ. මෙම ඝාතනය පහරදීමකින් සිදුව ඇති බවට පොලීසිය සැකපළ කරයි. ගල්කිස්ස වැඩ බලන මහේස්ත්‍රාත් ගීත්ම ප්‍රනාන්දු මහතා විසින් මේ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකර ඇත.

news-2026-01-04-135934

news-2026-01-04-135934

news-2026-01-04-135934

news-2026-01-04-135934

news-2026-01-04-135934

news-2026-01-04-135934



news-2026-01-04-135934

news-2026-01-04-135934

news-2026-01-04-135934

news-2026-01-04-135934

news-2026-01-04-135934



news-2026-01-04-135934

news-2026-01-04-135934

news-2026-01-04-135934

news-2026-01-04-135934