malani-fonsekas-last-film-malaki-duwe-tunu-eli-vista-photos
අප අතරින් සමුගත් නිළි රැජිණ මාලනී ෆොන්සේකා අවසන්වරට රංගනයෙන් දායකවූ මලකි දුවේ නුඹ චිත්‍රපටය මාධ්‍ය එළි දැක්ම පසුගියදා සිදුවිය. මාලනීගේ පරම්පරා තුනක ඥාතීන් මෙහි රංගනයෙන් දායක වන බව පැවසෙන අතර වින්දන ආරියවංශගේ නිර්මාණයකි.


gossiplanka collage