කාලයක් රාජපක්ෂ පිය පුතු දෙපළ හා සමීප ඇසුරක් පැවැත්වූ ටෙලිනාට්‍ය නිළි හා නිවේදිකා අනර්කලී ආකර්ෂා ඇමරිකාවේ දැන් පදිංචිව සිටින අතර ඇය නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි අවස්ථාවේ
මුලින්ම හමුවන්නට ගොස් තිබුනේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයාය. ඇය ඇගේ දියණිය හා සැමියා සමග මහින්ද හමුවූ හැටි මේ සමග පළවේ.
වීඩියෝව බලන්න
මෙතැනින් click here