පවතින අයහපත් කාලගුණික තත්ත්වය මධ්‍යයේ ඉකුත් සිකුරාදා (28) පේරාදෙණිය, සරසවිගම ප්‍රදේශයේ සිදුවූ හදිසි නායයෑමේ සිද්ධියෙන් පුද්ගලයන් විසිතුන් දෙනෙකුට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්ව ඇති බව ප්‍රදේශවාසීහු අනාවරණය කරති.
මෙම ව්‍යසනය හමුවේ මේ වන විට මළ සිරුරු දහහතරක් ගොඩගැනීමට සහන කණ්ඩායම් සමත්ව ඇති අතර, පස් කඳු යට වැළලී අතුරුදන්ව සිටින පිරිස් සොයා තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙමින් පවතී.
නායයෑම සිදුවූ ප්‍රදේශයේ පිහිටි නිවාස දහයක් මුළුමනින්ම විනාශ වී ගොස් ඇති අතර, එම සුන්බුන් අතර සිරවී සිටින පිරිස් හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවට ප්‍රදේශවාසීහු සැක පළ කරති.
Comments
Post a Comment
Your comment will be visible after approval