ජනප්‍රිය නළු සජිත ඇන්තනි නැවත වාරයක් පිය පදවියට පත්ව තිබේ. ඒ ඔහුගේ බිරිය දෙවැනි දරුවා බිහිකිරීම ඊයේ සිදුවූ පසුවයි. මේ ගැන සටහනක් තබන ඔහු “අද ඉඳන්… මචං දෙකයි පිට් දෙකයි..!” ලියා ඇත. ඔහුගේ රසිකයින් බිළිඳාගේ මාපිය දෙපළට සුබ පතා ඇත.

Loading posts...
Loading posts...