news-that-the-mastermind-of-the-easter-attacks-has-been-identified-is-false-police-inform



පාස්කු ප්‍රහාරයේ මහමොළකරු හඳුනාගෙන ඇතැයි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සිදුකළ ප්‍රකාශයක් සඳහන් කරමින් අන්තර්ජාලයේ පළවන පුවත ව්‍යාජ එකක් බව පොලිසිය නිවේදනයකින් දන්වා ඇත. එම නිවේදනය පහතින්