198-for-ambalangoda-shanudi-amaya-from-5th-scholarship

 මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවේ පළමු ස්ථානය දිනා ගැනීමට අම්බලන්ගොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාලයේ එම්.ඩබ්බ්ලිව්. ශනුදි අමායා අශ්විනි ශිෂ්‍යාව සමත්වූවාය.   

            
මෙවර විභාගයේදී ශනුදි ලබාගත් ලකුණු සංඛ්‍යාව 198කි.

මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථාන එකක් පමණක් තිබෙන අතර ‍ගාල්ලේ කෙනෙකුට ප්‍රථම ස්ථානය ලැබී ඇති බව නම නැතිව දිස්ත්‍රික්කය පමණක් සඳහන් කරමින් විභාග කොමසාරිස්වරියද දන්වා තිබුණි.



gossiplanka image 1