poet-and-preacher-caught-with-drugs

 කවි බණ දේශකයාණන් වහන්සේ නමක් ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින හිමි නමක මත්කුඩු සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම හිමිනම ගම්පහ ප්‍රදේශයේ කීර්තිමත් නමක් දිනා ඇත.



සැකකාර හිමිනම දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටින බවත් මිනුවන්ගොඩ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමකට සම්බන්ධ බවටද මූලික පරීක්ෂණවලදී හෙලි වී ඇත.
මෙම හිමිනම සමග තවත් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර වැඩිදුර විමර්ශන සිදු කෙරේ.