මින් ඉහත පොලිසිය හා විවිධ බහින්බස්වීම් කරගැනීමේ ඉතිහාසයක් සහිත පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා කොළඹදී නැවතත් පොලිසිය හා ආරවුලක පැටලී ඇතැයි වාර්තාවේ.
ඔහු කොටුවේ වාහන නැවැත්වීමට අවසර නැති තැනක වාහනය නවත්වා පොලිසියට බැණවදින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ ප්‍රචාරය වන්නේ පහත පරිදිය.සිද්ධිය අවස්ථාවේ මන්ත්‍රීවරයා සමග කාන්තාවකද ගමන් කරන අයුරු වීඩියෝවේ දිස්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval