විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවා අත්‍යාවශ්‍ය සේවාවන් බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සහ එකී සේවාවන්ට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බව සැලකිල්ලට ගනිමින් මෙම ගැසට් පත්‍රය නිකුත්කර ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායකගේ අත්සනින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
එම නිවේදනය පහතින් දැක්වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval