පරිසර නියමු ජනාධිපති පදක්කම් ප්‍රදානෝත්සවය ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (21) පෙරවරුවේ පැවැත්විණි. එම අවස්ථාවේදී පරිසර නියමුවෝ ජනපති සමඟ සෙල්ෆි ඡායාරූපයකට පෙනී සිටි අයුරු.



