පහරදීමේ සිදුවීමකට අත්අඩංගුවට පත්ව ඊයේ (13) සවස ඇප මත නිදහස් කෙරුණ නිරූපණ ශිල්පිණී පියුමි හංසමාලිගේ පුතු සම්බන්ධයෙන් පියුමිගේ රසික රසිකාවියන් ෆේස්බුක්හි ඇගේ ප්‍රොෆයිලයේ පළ කළ කොමෙන්ටු එකතුවක් පහතින් පළවේ. ඇය එහි පුතා ගැන සටහනක් තබා තිබුනේ නැති අතර ඇය වෙරළේ සිටින අයෙකු සුනඛයෙකු එළවා දමන වීඩියෝවක්
ඊයේ පළ කර 'ඉට්ස් මී' යයි සඳහන් කර තිබූණි. කොමෙන්ටු පළවූයේ එම පෝස්ටුවටය.


Comments
Post a Comment
Your comment will be visible after approval