price-of-a-400-gram-packet-of-milk-powder-increased-by-rs-100

ආනයනික ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 100ක මුදලකින් ඉහළ දැමීමට ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පියවර ගෙන තිබේ.



මෙම මිල ඉහළ දැමීමට ප්‍රථම රුපියල් 1,100 කට අලෙවි වූ එම කිරිපිටි පැකට්ටුවේ නව මිල රුපියල් 1,200 ක් වනු ඇති බව එම සංගමය නිවේදනය කරයි.