
සමගි ජන බලවේගයේ මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා නීති විරෝධී වාහනයක් සම්බන්ධයෙන් අත් අඩංගුවට
පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීම සිදු කෙරිණි
කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයා වන චාමර විතාන මහතා නීති විරෝධී ලෙස
පොලිස් නිලධාරීන් සඳහන් කරන අන්දමට,
සැකකරු තම සන්තකයේ තබාගෙන සිටි වාහනය නීති විරෝධී ලෙස එකළස් කිරීම හෝ රඳවා තබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශන කටයුතු දැනට සිදු කරමින් පවතී.
සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු ඉදිරි නීතිමය පියවර ගැනීමට අපේක්ෂා කරන බවද පොලිසිය වැඩිදුරටත් පවසයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විස්තර තවමත් හෙළි කර නොමැති අතර, විමර්ශන කටයුතු අවසන් වීමෙන් පසු අධිකරණය ඉදිරියේ ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද වාර්තා වේ.