කෑගල්ල, රුවන්වැල්ලේ පැවති ඇසළ පෙරහැරකදී අලියෙකු කලබල වීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ නොසන්සුන්කාරී තත්ත්වයක් හටගත්තේය.
මෙම පෙරහැර යටන්වල ශ්‍රී විෂ්ණු දේවාලයේ ඇසල පෙරහැර ලෙස හැඳින්වෙන අතර සංවිධානය කර තිබුණේ යටන්වල ශ්‍රී ස්වර්ණ වාලුකාරාම විහාරයයි.
අලියා විදුලි බල්බ පිටින් ගමන් කරමින් කලබල කළ අතර මේ නිසා පෙරහැර ටික වේලාවකට නැවතිණි.
සිද්ධියෙන් කිසිවෙකුටත් තුවාල සිදු වූ බවට මෙතෙක් වාර්තා වී නොමැත. වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval