the-monks-story-about-how-we-should-wear-a-helmet-while-riding-a-bike-video

මහනුවර ගම්පොළ පාරේ බෞද්ධ ස්වාමීන් වහන්සේ නමක් හෙල්මට් නැතිව මෝටර් බයිසිකලයක ගමන් කරද්දී පොලිස් අත්අඩංගුවට ගැනීමෙන් පසුව සිදුකරන තර්කයකට අදාළ වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ කථාබහට ලක්ව ඇත. තමාගේ සමාජ තත්වය මත හෙල්මට් පැළඳීම කරන්නේ නැති බවත් වසර 20 කට වැඩි කාලයක් එලෙස ගමන් කළ බවත් තර්ක කරන එම හිමියන් තමා වරදක් කළ බව පිළිගන්නේ නැත. මෙම ගැටලුව බුද්ධ ශාසන අමාත්‍යංශයට කියන ලෙසත් හිමියන් පොලිස් නිලධාරියට පවසා තිබේ.

පොලිස් නිලධාරියා තර්ක කරේ රථවාහන නීතිය සියල්ලටම ඉහළ බවයි. නමුත් හිමි නම පවසන්නේ තමන්ගේ බෞද්ධ විනය ඊට ඉහළ බවයි. මේ ගැන සටහන් වන වීඩියෝව පහතින්