
2024 වර්ෂය තුළ විකාශය වූ ටෙලි නිර්මාණ අගයමින් සිදුකෙරෙන 21 වැනි රයිගම් ටෙලීස් උළෙල 2025 මාර්තු 29 වන දින කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ඊට පෙර නිර්දේශිත නාම උත්කර්ෂණ උළෙල බත්තරමුල්ල වොටර්ස්ඒජ් හිදී ඊයේ 28 දින පැවැත්වූ අතර එහිදී ලබාගත් ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.






Pix By -Indika Mallawarachchi
Comments
Post a Comment
Your comment will be visible after approval