Many transfers in police posts

‍පොලිස් මාධ්‍ය කොට්ඨාසය වාර්තා කරන පරිදි ජාතික පොලිස් කොමිසමේ නිර්දේශ අනුව පොලිස් ස්ථානාධිපතිවරු හා නිලධාරී තනතුරු රැසක්ම මාරු කර ඇති අතර වැඩ බැලීම් සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරුන්ද කිහිපදෙනෙකු පත්කර ඇත.
නව වෙනස්කම් පහත පරිදිය.