
හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සැගවී සිටීම ගැන මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මෙසේ කියා තිබේ.
"ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට තමයි පොලිස්පති කෙනෙක් පොලිසියට බයේ හැංගිලා ඉන්නෙ..තියන ආරංචි විදියට එයා හැංගිලා ඉන්නේ ලොකු දේශපාලනඥයෙක්ගෙ ගෙදර කියල තමයි ආරංචිය තියෙන්නෙ. ඉතිං ශානි අබේසේකර මහත්තයා දක්ෂයෙක්නෙ. කොහොමහරි අල්ලගනියි කියල හිතනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval