byd-announces-new-vehicle-prices

චීනයේ නිෂ්පාදනය කරන ප්‍රමුඛ පෙලේ විද්‍යුත් වාහන සන්නාමය වන BYD සමාගම, ශ්‍රී ලංකාවේ බලයලත් අලෙවිකරු වන ජොන් කීල්ස් CG ඔටෝ සමාගම හරහා සිය විද්‍යුත් වාහන (EV) සහ ප්ලග්-ඉන් හයිබ්‍රිඩ් විද්‍යුත් වාහන (PHEV) පෙළ සඳහා විශේෂ මිල ගණන් හඳුන්වා දී ඇත.


මෙම සියලු වාහන සඳහා නිෂ්පාදකයා විසින් වසර 8ක බැටරි වගකීමක් සහ වසර 6ක වාහන වගකීමක් ලබා දෙනු ලැබේ. ප්‍රසිද්ධකර ඇති මිල ගණන් පහත පරිදිය.



පෙර ලිපි
මිට්සුබිෂි, පෙරෝඩුවා සහ ජේඑම්සී වාහන නව මිල ගණන් නිවේදනය කෙරේ
Toyota නව වාහන මිල ගණන් ප්‍රසිද්ධ කරයි‍
මර්සිඩීස් බෙන්ස් වාහන නව මිල ගණන් ප්‍රකාශයට පත් කරයි