one-and-a-half-hour-power-cut-today-10-and-tomorrow-11-here-is-the-schedule

ලංකා විදුලිබල මණ්ඩලය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ සිදු වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් අද (10) සහ හෙට (11) දිනවල සමස්ත දිවයිනම ආවරණය වන පරිදි  කාණ්ඩ වශයෙන් පැය එකහමාර බැගින් වනසේ විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇත.


මෙම විදුලි කප්පාදුව පස්වරු 3.30 සිට රාත්‍රී 9.30 දක්වා කාලය තුළ කලාප අනුව පැය එකහමාරක කාලයක් සඳහා ක්‍රියාත්මක වනු ඇත. විදුලිබල මණ්ඩලය පවසන පරිදි, මෙම තීරණය ගෙන ඇත්තේ විදුලි සැපයුම් පද්ධතියේ ස්ථායීතාව පවත්වා ගැනීම සඳහාය.
නිවේදනය හා කාල සටහන පහත පරිදිය.