
ඇඳිරි නීතිය පනවා ඇති කාල සීමාව තුළ මාර්ගවල ගමන් කිරීමට පොලිසිය සොයා පැමිණීමට අවශ්‍ය නැතැයි
විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙයි.ඇඳිරි නීතිය බලපැවැත්වෙන කාල සීමාව තුළ ගමන් කිරීම සඳහා
පොලිස් ස්ථාන මගින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත් කිරීමක් සිදු නොකරන බවත් .අත්‍යාවශ්‍ය සේවා සහ හදිසි සේවා සඳහා ගමන් කිරීමේදී තම රාජකාරී හැඳුනුම්පත ඇඳිරිනීති බලපත්‍රයක් ලෙස භාවිතා කළ හැකි බවත් නිවේදනයේ දැක්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval