ඊයේ (21) රාත්‍රී 10.00 සිට මුළු දිවයිනටම පනවා ඇති ඇඳිරි නීතිය අද (22) දහවල් 12.00 දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව ප්‍රකාශ කළේය.
එම ඇඳිරි නීතිය අද පෙරවරු 06.00 ට අවසන් වීමට නියමිතව තිබිණි.
මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා මේ බව ප්‍රකාශ කළේය.
එම ඇඳිරි නීතිය අද පෙරවරු 06.00 ට අවසන් වීමට නියමිතව තිබිණි.
Loading posts...
Comments
Post a Comment
Your comment will be visible after approval