එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගේ බංඩාර අද (21) දින කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙන බව කටුනායකින් වාර්තාවේ.
තායිලන්තයේ, බැංකොක් නුවර බලා පිටත්ව යාමට ගුවන්තොටුපොළ වෙත යන ගුවන් යානයකට පිවිසීමට ඔහු පැමිණ ඇතැයි දැනගන්නට ලැබේ.

එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් පාලිත රංගේ බංඩාර අද (21) දින කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙන බව කටුනායකින් වාර්තාවේ.
Loading posts...