
මෙවර කෝප් කමිටුවේ නායකත්වය කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන වෙත හිමිවීම සමාජ මාධ්‍ය තුළ හාස්‍යයට ලක්වූ පසුබිමක පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න ද මෙම කමිටුවෙන් ඉවත්විය.
පාර්ලිමේන්තු පොදු ව්‍යාපාරක කාරක සභාවේ මින් පෙර හස්ත සංඥා නිසා අපකීර්තියට ලක්වූ රංජිත් බන්ඩාර මහාචාර්යවරයාද නැවත නම්කර තිබීම ගැනද විවේචන තිබේ.
මෙම කමිටුවේ පළමු රැස්වීම අනිද්දා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval