tower-hall-drama-festival

ටවර් හෝල් රඟහල පදනම වාර්ෂිකව සංවිධානය කරනු ලබන අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය “ටවර් නාට්‍ය උළෙල” 10 සිට 21 වැනිදා දක්වා එල්ෆින්ස්ටන් රඟහලේදී සහ ටවර් රඟහලේදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට ටවර් හෝල් රඟහල පදනම සියලු කටයුතු සංවිධානය කර ඇත.පස්වරු 3.30 සිට පස්වරු 6.30 දක්වා නාට්‍ය රාශියක් විකාශය කරන අතර
ටවර්හෝල් රගඟල පදනම එය සංවිධාන කර ඇත්තේ ‘අපේක්ෂාවේ වේදිකා මංගල්‍යය‘ ලෙස නම්කරමිනි.
මෙහි සමාරම්භය සනිටුහන් කරමින් රඟහල ආසන්නයේ පැවති ප්‍රවර්ධන වැඩසටහනක ඡායාරූප මේ සමග පළවේ.
Pix By-Indika Mallawarachchi