
ප්‍රවීණ නර්තන ආචාර්යවරිය වූ කලාශූරී, විශ්වකලා කීර්ති, රැජිණි සෙල්වනායගම් මහත්මිය පසුගිය ඔක්තෝබර් මසදී 71 වන වියේදී දිවි සැරිය නිම කර තිබුනේ වසර හයහමාරක පමණ කාලයක සිට පෙනහළු පිළිකා රෝගය සමග සටන් කරමින් සිටියදීය.
මියගිය රොද්‍රිගු මහතාගේ දේහය වත්තල, උස්වැටකෙයියාව මානිල් නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු උස්වැටකෙයියාව ශාන්ත මරියා දේවස්ථාන සුසාන සුසාන භූමියේ දී අද (26) පස්වරු 3.00ට සිදු කිරීමට නියමිතය.
(pix by- Dayan Witharana)



Comments
Post a Comment
Your comment will be visible after approval