
මාතර කොටවිල අධිකරණ සංකීර්ණය අසළ පිහිටි පොලිස් මුරපොළේදී පොලිස් නිලධාරියෙකු වෙඩිතබාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 52 හැවිරිදි වියේ පසුවූ කොටවිල පොලිස් ස්ථානයට අනුයුක්තව සේවයේ නිරතව සිටි සැරයන්වරයෙකි.
දීර්ඝ කලක් තිස්සේ ලෙඩ නිවාඩු වාර්තා කර සිට නැවත සේවයට පැමිණ ඇති ඔහු අද මෙලෙස සියදිවි හානිකරගෙන ඇති බව පොලිසිය පවසයි.
Comments
Post a Comment
Your comment will be visible after approval