
උද්දික ප්‍රේමරත්න මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය සඳහා එස්.සී. මුතුකුමාරණ මහතා දිවුරුම් දීමට නියමිත ව තිබේ.
මුතුකුමාරණ මහතා පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත්ව පරාජිත ලැයිස්තුවේ පළමුවෙනියා විය.
ඔහු ලබාගෙන තිබු මනාප සංඛ්‍යාව 39895කි.
එස්.සී. මුතුකුමාරණ මහතා මෙයට පෙර 2010 වසරේ සිට 2020 දක්වාද අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනු ලැබීය.
Comments
Post a Comment
Your comment will be visible after approval