
පසුගියදා අවාසනාවන්ත ලෙස තලවතුගොඩ වික්‍රමසිංහපුර මංසන්ධියේදී පාර මාරවෙමින් සිටි කොළඹ විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍ර පීඨ කථිකාචාර්යවරියක වූ ලක්මිණි බෝගමුව රියඅනතුරකට ලක්ව බරපතල තුවාල ලබා මිය ගියාය. එම අනතුර සිදුවන අවස්ථාවේ සීසීටීවී දර්ශන මේ සමග පළවේ. ඇය පාර මාරුවන්නේ සුදු ඉරි ඇති ස්ථානයක නොවන අතර ඇය පාරේ අනෙක් පස එන වාහන ගැන අවධානයක් නැතිව පනින අයුරක් දිස්වේ.
මෙම අනතුර සිදුකළ රියදුරු බරවාහන පැදවීමේ බලපත්‍රයක් නැති අයකු බවද පසුව වාර්තා විය.
CCTV පහතින්
සිදුවීමට අදාළ පෙර විස්තරය
කොළඹ සරසවි කථිකාචාර්යවරිය ලක්මිණි තලවතුගොඩදී ලොරියක හැපී නිසලවූවාය
Comments
Post a Comment
Your comment will be visible after approval