
ඇමති හරීන් ප්‍රනාන්දු විසින් ඉන්දියාවේදී සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධ කථාකරන්නට ගිය අවස්ථාවේ ඊයේ හිරු සලකුණ රූපවාහිනී වැඩසටහන අවස්ථාවේ නිවේදක චමුදිත ඇතුලු කණ්ඩායම සමග ඔහු උණුසුම් අයුරින් වචන හැසිරවීය.
එම අවස්ථාවේ ඔහු චමුදිතට නඩු දමන බව කියමින් රණ්ඩු කළ හැටි මෙසේය.
Comments
Post a Comment
Your comment will be visible after approval