
මෙසේ මිය ගොස් ඇත්තේ, එම තේ වතුයායේ පදිංචිව සිටි කුමාරවේල් සුබ්‍රමණියම් නැමති (40) හැවිරිදි දෙදරු පියෙකුගේ බවට මිය ගිය අයගේ ඥාතීන් විසින් හඳුනාගෙන ඇත.
මිය ගිය අය සතියකට පමණ පෙර අතුරුදන්ව ඇති බවට මිය ගිය අයගේ බිරිඳ වන මුවනා නැමති අය විසින් මස්කෙළිය පොලීසියට පැමිණිලක්ද ඉදිරිපත් කර ඇති බව මස්කෙළිය පොලීසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය (26) දා දික්ඔය මූලික රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
මේ සම්බන්ධව මස්කෙළිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
(සටහන හා ඡායාරූප-මස්කෙළිය ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)

Comments
Post a Comment
Your comment will be visible after approval