
ඇඹිලිපිටිය ප්‍රදේශයේ කොට පැටවූ ලොරි රථයක් ගමන් ගන්නා අවස්ථාවක හුලංදා ඔය පාලම කඩාවැටී අනතුරක් සිදුව තිබේ.
ඇඹිලිපිටිය නගරයේ සිට තෝරකොළයාය හරහා මිද්දෙණිය දෙසට ඇති ප්‍රධාන මාර්ගයේ හුලංදා ඔය පාලම පිහිටා ඇති අතර අද (05) අලුයම මෙම අනතුර සිදුව තිබේ.
අනතුරින් ලොරි රථයේ ගමන් ගත් කිසිවෙකුට හානියක් සිදුව නැති බව පැවසේ.


Comments
Post a Comment
Your comment will be visible after approval