
මුලින් පන්දුවට පහරදුන් ඕස්ට්‍රෙලියානු පිල ඕවර 49.2 කදී සියල්ලන් දැවී 388 ක් ලබාගත් අතර පිලිතුරු ඉනිමේදී විශාල ලකුනු ගණන හඹාගියද අවාසනාවන්ත ලෙස ලකුණු 5 ක් ඉතිරිව තිබියදී 383 දී නවසීලන්තය කඩුළු 9 කට ඕවර 50 අවසන් කරගත්තේය.
මේ නිසා ඕස්ට්‍රෙලියාවට ලකුණු 5 ක තියුණු ජයක් හිමි විය.
ඉතාම ප්‍රහාරාත්මක තරගයක් වූ මෙහිදී මේ දක්වා තරගාවලියේ ඉහළ ස්ථානයක වැජඹුන නවසීලන්තය පරාජය කරන්නට ඕස්ට්‍රෙලියාව සමත්වීම නිසා ඔවුන්ට අවසන් පූර්ව වටයට යාම සදහා බලාපොරොත්තු වැඩිකර තිබේ.
තරගයේ ලකුණු සටහන පහතින්


Comments
Post a Comment
Your comment will be visible after approval