
ප්‍රවීණ ගීත රචකයෙකු සංගීතඥයකු හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂකයෙකුවූ සුනිල් සිරිවර්ධන මහතා අද (28) අභාවප්‍රාප්ත වූයේය. මිය යන විට ඔහු 81 හැවිරිදි වියේ පසු විය.
ප්‍රවීණ ගායන ශිල්පිනි චන්ද්‍රිකා සිරිවර්ධන මහත්මියගේ සහෝදරයා වන සුනිල් සිරිවර්ධන මහතා කලා ශිල්පීන් වන මදුමාධව අරවින්දගේ සහ ධනංජය සිරිවර්ධනගේ ආදරණීය පියාණන්ය.
මිය ගිය සුනිල් සිරිවර්ධන මහතාගේ අවසන් කැමැත්තට අනුව අද දිනයේම අවසන් කටයුතු සිදු කරන බව පවුලේ ඥාතීන් සඳහන් කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval