
අමාත්‍ය මහින්ද අමරවීරට වැවිලි අමාත්‍යාංශය පවරා ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉවත් කිරීමත් සමඟ සෞඛ්‍ය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධ සහනයක් ක්ෂෙත්‍රයට උදාවනු ඇතැයිද සෞඛ්‍ය අමාත්‍යවරයාගේ තනතුර දරණ වෛද්‍ය රමේෂ් පතිරණ මහතා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අත්දැකීම් සම්භාරයක් රැගෙන එනු ඇතැයිද අපේක්ෂා කෙරේ.
කෙහෙලියට විශ්වාස භංග පවා එල්ලවෙද්දී සෞඛ්‍ය ඇමති තනතුර වෙනස් නොකළ රනිල් වික්‍රමසිංහ මෙම වෙනස සිදුකරන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සහ එජාපය අතර විරසකයක ප්‍රතිඵලයක් ලෙස හා ඉදිරියේ සිදුකරන්නට යන දේශපාලන පෙරළියක ආරම්භයක් ලෙස බවට ආරංචි මාර්ග සඳහන් කරයි.




Comments
Post a Comment
Your comment will be visible after approval