පසුගියදා විවාහ දිවියට පිවිසි ජනප්‍රිය නිළි ශලනි තාරකාගේ සැමියා නිහත සල්ගාදු කැනඩාවේ වාසය කරමින් සිටී. ඔහු විවාහයෙන් පසු පසුගිය කාලයේ මෙරට රැඳී සිටි මුත් නැවත විදෙස් ගතවූ බව පැවසේ. ඊට පෙර ආශිර්වාද පතා ශලනි වාසය කරන නිවසේ කිරි අම්මාවරුන්ගේ දානයක් පැවැත්වූ අතර එහි ඡායාරූප කිහිපයක් පහත පළවේ.


 භාරගත් කලා කටයුතු වලින් විරාමයක් ලද පසු  ශලනි තාරකාද විදෙස් ගතවනු ඇති බවට ආරංචි පවතී.









Pix By - Dumila Kalpa (D ArTz Photography)