
පාස්කු ප්‍රහාරය කෙරෙව්වේ ගෝඨාභය බලයට ගේන්න බවට චැනල් ෆෝ නාලිකාව විසින් නිකුත් කළ ආන්දෝලනාත්මක විඩීයෝව සම්බන්ධයෙන් හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කර තිබේ.
ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ නිවේදනය පහතින්,



Loading posts...
Loading posts...