
වැඩිම මසුන් ප්‍රමාණයක් වැටී ඇත්තේ පම්බල දේවස්ථානය අසල ප්‍රදේශයටය.
මේ ගැන ප්‍රදේශවාසියෙකු පැවසුවෙ,
“සෑහෙන ප්රමාණයක් වැටුන පල්ලියේ ඉඳලා. කිලෝ මීටර් භාගයක් විතර දුරට වැටුණා. අපි අහුලගත්ත ඔක්කොම වැස්සත් එක්කම වැටුණු බව කාවයි වර්ග ඔක්කොම කාවයියා වගේම පොඩි කකුලු වර්ගයකුත් වැටුණා. “
‘මේ සිද්ධිය කලිනුත් වෙලා තියනවා
මාළු අවුරුදු ගානක් තිස්සෙ වැටුණු පැත්තක් මේ පාර ස්ථාන කිහිපයකම වැටිලා තියෙනවා. ඉස්කෝලෙටත් වැටිලා තියෙනවා. පම්බල විදුහලේ ළමයි අහුලගෙනත් තියෙනවා“

