
රජයේ පාසල් සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල 2023 වර්ෂයේ දෙවන පාසල් වාරයේ පළමු අදියර 2023 අගෝස්තු මස 17 වන බ්‍රහස්පතින්දායින් අවසන් වන බවත් දෙවන පාසල් වාරයේ දෙවන අදියර 2023 අගෝස්තු මස 28 වන සඳුදා දින ආරම්භ වන බවත් අධ්‍යාපන අමාත්‍යංශ මාධ්‍ය ඒකකය නිවේදනයකින් දන්වා තිබේ.
ඒ අනුව අගොස්තු නිවාඩුව ලෙස සති දෙකක කාලයක් සිසු දරුවන් වෙත ලැබී තිබේ.

Comments
Post a Comment
Your comment will be visible after approval