තම බිරියට අලුතින් දරුවකු ලැබුණ බවත් දරුවා හා බිරිය ලිමිණි නිරෝගීව සිටින බවත් කියමින් නාමල් රාජපකත්ෂ අද (15) උදෑසන 9.50 ට ඉන්ස්ටර්ග්‍රෑම් සටහනක් ලබා තිබේ. එහි මෙසේ සටහන් විය.

"starting a new chapter with our family of four! Happy to share that both Limini and the baby are doing well“

namal-new-baby