
ශ්‍රී ලංකාව රුපවාහිනි සංස්ථාව සතු චැනල් අයි නාලිකාව බදු පදනම යටතේ ලයිකා ගෲප් (LYCA) වෙත ලබා දීම සදහා ඉදිරිපත් කෙරුණු යෝජනාව කැබිනට් මණ්ඩලය ප්‍රතික්ෂේප කර තිබේ.
ජනාධිති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් මණ්ඩලය ඊයේ (14) පස්වරුවේ රැස්විය.
ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අදාළ කැබිනට් පත්‍රිකාව මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.
චැනල් අයි නාලිකාව ලයිකො ගෲෆ් වෙත ලබා දීමට ජූලි මස අගදී දෙපාර්ශවය විසින් ගිවිස ගෙන තිබී ඇතත් ඒ සඳහා රූපවාහිනී අධ්‍යක්ෂමණ්ඩලයේ හෝ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ පූර්ව අනුමැතියක් ලබාගෙන නොතිබුණි බව වාර්තාවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval