
දිවයින පුරා පවතින දැඩි නියඟය හේතුවෙන් ජලාශ, ගංගා, ඇළ දොළ සිඳී යමින් පවතින අතර ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැඩි පානීය ජල හිඟයකට මුහුණ දී සිටිති.
මෙම නියඟය ලංකාවේ දිගම ගංගාව වන මහවැලි ගඟටද බල පා ඇති අයුරුයි මේ. කිලෝ මීටර් 308 ක් පුරා දිවෙන මහවැලි ගඟ මහනුවර තැන්නෙකුඹුර පාලම අසලින් ඊයේ (07දා) දිස් වුයේ මෙසේය.
මහවැලි ගඟ මෙලෙස සිඳී යෑම නිසා කුඹුරු අක්කර දහස් ගණනකට ජලය සැපයීමට නොහැකි වී ඇති අතරම ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට පානීය ජල ගැටලුවක්ද නිර්මාණය වී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval