විසංගමනය චිත්‍රපටයේ විශේෂ දර්ශනයක් පසුගියදා වැල්ලවත්ත සැවෝයි ප්‍රිම්යර් සිනමා ශාලාවේදී පැවැත්විණි
රන්ජන් ප්‍රසන්න අධ්‍යක්ෂණය කළ විසංගමනය දර්ශන වාරයට පැමිණි කලාකරුවන්ගේ ඡායාරූප එකතුවක් මේ සමග පළවේ.
ජායාරූප :- ජාලිය රජිත