
බත්තරමුල්ලේ සුහුරුපායේ පිහිටි ආගමන විගමන දෙපාර්තමේන්තු කාර්යාලයේ පුටුවක් මත තිබී පුද්ගල මළ සිරුරක් සොයාගෙන ඇතැයි වාර්තාවේ.
මෙලෙස මියගොස් ඇත්තේ එම දෙපාර්තමේන්තුවේ පිරිසිදු අංශයට අනුයුක්තව සේවය කළ 73 හැවිරිදි හෝකන්දර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
ඔහු මියයාමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත. පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර කොළඹ ජාතික රෝහලට රැගෙන ගොස් ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval