
පසුගිය සතියේ ඖෂධ හිගය නිසා තමන්ට ඇමති වගකීම හරිහැටි කරගන්නට බැරි බවත් සිදුවන්නේ ඉල්ලා අස්වීමට බවත් සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල කියා සිටියේය.
අද ඔහු කියන්නේ ඖෂධ මිලදී ගැනීම සඳහා අවශ්‍ය මුදල් වෙන් කර ඇති බැවින් ඉල්ලා අස් නොවන බවය.
“එම වාර්තාව පාර්ලිමේන්තුවට නිකුත් කළ දිනයේම අපි භාණ්ඩාගාර නිලධාරීන් සමඟ සාකච්ඡාවක් පැවැත්වූවා. එහිදී ඖෂධ සහ අනෙකුත් තීරණාත්මක වෛද්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා මූල්‍ය ඇපකර ලබා දුන්නා. ප්‍රමාණවත් ප්‍රතිපාදන වෙන් කර ඇති නිසා මා ඉල්ලා අස්වීමේ කිසිඳු අවශ්‍යතාවක් නැහැ.“
ඔහු අද කීය.
Comments
Post a Comment
Your comment will be visible after approval