
යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇතිවු ගැටුමක් හේතුවෙන් සිසුවෙකුට බරපතල තුවාල සිදුව තිබේ.
ඒ අනුව ඊට සම්බන්ධ වු සිසුන් 31 දෙනකුට පන්ති තහනමක් පැනවිමට යාපනය විශ්ව විද්‍යාල බලධාරීන් කටයුතු කොට ඇති බව යාපනය විශ්ව විද්‍යාල බලධාරියෙකු පවසයි.
මෙම ගැටුමට සම්බන්ධ බවට හදුනා ගැනුණු දෙවන වසර සිසුන් 16 කට තෙවන වසර සිසුන් 15 ට අධ්‍යන කටයුතු වල නිරත විම නේවාසිකාගාර වල රැදී සිටිම හා විශ්ව විද්‍යාලයේ කිසිදු ස්ථානයකට ඇතුළු විම මෙහිදී විශ්ව විද්‍යාල බලධාරීන් තහනම් කොට තිබේ
Comments
Post a Comment
Your comment will be visible after approval