
මෙරට වාණිජ බැංකු කිහිපයකම විනිමය අනුපාතිකය එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල අද (15) දක්වා තිබුණු අයුරු පහතින් දැක්වේ.
ලංකා බැංකුව – රු. 315.00 – රු. 335.00
මහජන බැංකුව – රු. 313.46 – රු. 328.20
Commercial බැංකුව – රු. 305.00 – රු. 328.00
සම්පත් බැංකුව – රු. 311.28 – රු. 328.00
HNB – රු. – රු. 313.00 – රු. 330.00
NDB – රු. 307.00 – රු. 327.00
Comments
Post a Comment
Your comment will be visible after approval